දේශීය

ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – එළඹෙන 14 වන සඳුදා දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමේ හැකියාව පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එසේම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

Related posts

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment