දේශීය

CEYPETCO ඉන්ධන මිල ඉහළ දැම්මොත් බස් ගාස්තුත් ඉහළට

(UTV | කොළඹ) – සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ඉදිරියේදී කටයුතු කළහොත් බස් ගාස්තු නැවත ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය සමග යම් එකගතාවක් ඇතිකර ගැනීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවධාරණය කරනවා.

ඒ අනුව සිපෙට්කෝ ඩීසල් මිලෙහි යම් සංශේධයක් වුවහොත් කුමක් කරන්නේද සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට ඇප

Editor O

ඉන්දියාවෙන් ඖෂධ තොගයක් මෙරටට

Mohamed Dilsad

අද විදුලිය කපන හැටි මෙන්න

Mohamed Dilsad

Leave a Comment