දේශීය

මෙරට ඛනිජ තෙල් ගවේෂණයට ඉන්දියාව කැමැත්තන්

(UTV | කොළඹ) – මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සදහා ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මන්නාරම ද්‍රෝනිය සම්බන්ධයෙන් විද්‍යාත්මක තක්සේරුවක් කර ඇති බවයි.

Related posts

කේරළ ගංජා කිලෝ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

දේශබන්දු රිමාන්ඩ්

Editor O

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment