දේශීය

විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් අසල දැඩි මාර්ග තදබදයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ ටවුන් හෝල් ප්‍රදේශය අවහිරවී ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධතාවයක් හේතුවෙන් මෙම මාර්ග තදබදය හටගෙන තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

Related posts

පහළ කඩුගන්නාවේ නායයෑමෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමට යුදහමුදාව යොදවයි

Editor O

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

”ඊ-8” වීසා රැකියා ජාවාරම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

Editor O

Leave a Comment