දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

TRINCOMALEE-OIL-TANK

(UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම එක්ව අත්සන් තැබූ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට අදාළ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසිනුයි එය සභාගත කරනු ලැබුවේ.

Related posts

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

Mohamed Dilsad

විදේශගතව සිටින තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment