ක්‍රීඩා

මාලි නැවතත් කණ්ඩායමට?

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඔස්ට්‍රේලියා තරග සංචාරය වෙනුවෙන් මෙසේ මාලිංග කණ්ඩායමට එක් කර ගැනීමට නියමිත බව සඳහන් වෙයි.

මෙම තරග සංචාරයට විස්සයි20 තරග පහක් ඇතළත් වෙයි.

Related posts

පළමු සිංහ කැන්ගරු සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

රවීන්ද්‍ර ජඩේජා තරඟයෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

උප නායකත්වයේ වගකීම දුන්නම මෙන්ඩිස් ටිකක් වෙනස් වෙයි – කුසල් ජනිත්

Mohamed Dilsad

Leave a Comment