දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

(UTV | කොළඹ) – අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමනි මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් තොග අද පස්වරු 2 වන විට අවසන් වන බවයි.

කෙසේ වුවත් සෙනසුරාද දිනයේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් කප්පාදුවකින් තොරව එම තත්වය කළමණාකරණය කිරිමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් ට දැනුම්දීමක්

Editor O

රාජ්‍ය ඇමතිනී ඩයනා ට එරෙහිව පියවරක්

Mohamed Dilsad

Leave a Comment