දේශීය

විදුලි විසන්ධිවීමක් ගැන හදිසියේ ගත් තීරණය

(UTV | කොළඹ) – අද (19) දිනයේ විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව පැයක පමණ කාලයක් එලෙස විදුලිය විසන්ධි විය හැකි බව එම මණ්ඩලය දැනුම්දෙයි.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු එම විදුලි කප්පාදුව සිදුවෙන බව වාර්තා වෙයි.

Related posts

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුවට පිරිසකගේ වැඩතහකම්…? කඩදාසි ගෙනා පුද්ගලයා සහ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු බේරෙයි…?

Editor O

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment