දේශීය

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු

(UTV | කොළඹ) – විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් හිමි නොවන්නේ ඉදිරියේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට ඉංජිනේරු සේනාංකයක්

Mohamed Dilsad

නැනෝ නයිට්‍රජන් දෙවන පොහොර තොගය අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment