දේශීය

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් වලින් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.

සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය විසින් ගෙන ඇති අත්තනෝමතික තීරණයට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

Editor O

කබ්රාල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

Mohamed Dilsad

Leave a Comment