ක්‍රීඩාදේශීය

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා, ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු මෙම තීරණය සඳහන් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇත්තේ පසුගිය සතියේදීයි.

Related posts

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

Mohamed Dilsad

පවුල් ලක්ෂ 20 කට රුපියල් 5000 දීමනාව දී අවසන් – ඉතිරි පිරිසට ලබන සඳුදා

Mohamed Dilsad

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment