විදෙස්

දිනකට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 යි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාධිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගියද රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් බලාත්මක නීති ලිහිල් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

මේ අනුව ගුවන් ගමනට පෙර සිදුකරන කොවිඩ් පරීක්ෂණ රෙගුලාසි ලිහිල් කර ඇති අතර කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වී ඇති පුද්ගලයන් රටට පැමිණිමෙන් පසු බලාත්මක නිරෝධායන නීති ද සංශෝධනය කර තිබෙනවා.

ඊයේ නිකුත් කල දත්ත අනුව බි්‍රතාන්‍යයේ සෑම 15 දෙනෙකුගෙන් අයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර පසුගිය සතිය පුරාම එරටින් ලක්ෂ 02 ඉක්මවූ ආසාධිතයන් වාර්තා වුණා.

Related posts

උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයි

Mohamed Dilsad

ලොව දිගම කොණ්ඩයට හිමිකම් කියන ඇය

Mohamed Dilsad

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment