දේශීය

පළවන අසත්‍ය වාර්තාවක් ගැන මහබැංකු අධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන්ගේ බැංකු ගිණුම්වල ඇති විදේශීය මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කිරීමට නියෝගයක් ලබා දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ මේ සම්බන්ධයෙන් පැතිරෙන ප්‍රචාර මුලුමනින්ම අසත්‍යය බවයි.

Related posts

“පෙට්‍රල් නැව එන්නේ අද” – ඇමති කංචන

Mohamed Dilsad

ඖෂධ පාර්සල් 11,765 ක් නිවෙස් වෙතට බෙදා අවසන්

Mohamed Dilsad

ජනපති හදිසියේම තවත් රාජ්‍ය ආයතනයකට යයි

Mohamed Dilsad

Leave a Comment