දේශීය

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

(UTV | කොළඹ) – නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය ආරම්භ වනු ඇති.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල අද කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවා නොමැති බවද වාර්තා වනවා.

Related posts

පාස්කු ප්‍රහාරය පිලිබඳ පොලිස් කොමිසමේ වාර්තාව අවසන්

Mohamed Dilsad

ස්වයං නිරෝධායනය වන ලෙසට දුන් උපදෙස් කඩ කළ 28 ක් අල්ලයි

Mohamed Dilsad

ප්‍රසන්න රණතුංගගෙන් මහින්ද රාජපක්ෂට ලියමනක් : රනිල්ට සහය දෙන බවත් කියයි.

Editor O

Leave a Comment