දේශීය

කුවෙට් එයාවේස් ලංකාවට එන එක නවත්වයි

(UTV | කොළඹ) – කුවේට් එයාර්වේස් ගුවන් සේවය ලංකාවට පියාසර කිරීම හිටිහැටියේම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

මේ හේතුවෙන් මැද පෙරදිග සිට ලංකාවට පැමිණීමට සිටින සංචාරකයන්ද මහත් අපහසුතාවයකට පත්ව සිටින බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද අහිතකර ලෙස බලපානු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී ඇත.

Related posts

කහ සහ ඉඟුරු වගා සඳහා රක්ෂණයක්

Editor O

10 සහ 12 ශ්‍රේණිවලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්

Mohamed Dilsad

වාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.

Editor O

Leave a Comment