දේශීය

කුවෙට් එයාවේස් ලංකාවට එන එක නවත්වයි

(UTV | කොළඹ) – කුවේට් එයාර්වේස් ගුවන් සේවය ලංකාවට පියාසර කිරීම හිටිහැටියේම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

මේ හේතුවෙන් මැද පෙරදිග සිට ලංකාවට පැමිණීමට සිටින සංචාරකයන්ද මහත් අපහසුතාවයකට පත්ව සිටින බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද අහිතකර ලෙස බලපානු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී ඇත.

Related posts

PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

Mohamed Dilsad

මුහුදුබඩ සියලු දුම්රිය ධාවනය කොල්ලුපිටිය දක්වා පමණයි

Mohamed Dilsad

ජනපතිගෙන් සමාව ඉල්ලන ලිපියට රන්ජන් අත්සන් කරයි

Mohamed Dilsad

Leave a Comment