දේශීය

අගමැති තිරුපති යයි

(UTV | කොළඹ) – දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වාර්තා කලේ අගමැතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය තිරුපති නගරයට ළගා වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික කටයුතු කිහිපයකට සහභාගීවීමටද නියමිතයි.

Related posts

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 5 ක්

Mohamed Dilsad

දියේ ගිලී 15 හැවිරිදි දරුවෙක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment