දේශීය

තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 03 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධිතයන් 03 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ මුලු ඔමික්‍රොන් ආසාධිතයන් ගණන 07 දක්වා ඉහළ යයි.

Related posts

පාර්ලිමේන්තු මහජන ගැලරිය අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අද ලබාදීමට පියවර

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment