විදෙස්

තවත් කොවිඩ් එන්නතකට අනුමැතිය

(UTV |  නිව්යෝර්ක්) – තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Novavax නම් සමාගම එම කොවිඩ් මර්දන එන්නත නිපදවා ඇති බව වාර්තා විය.

එය වයස අවුරුදු 18ට වැඩි අය සඳහා වඩා ප්‍රතිඵලදායක බව සඳහන් වෙයි.

ඒ අනුව මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් එන්නත් 10ක් සඳහා අනුමැතිය දී තිබේ.

Related posts

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයි

Mohamed Dilsad

දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට සිරගතකළ මවට නිදහස

Mohamed Dilsad

පුටින් විදෙස් ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment