දේශීය

රාජ්‍ය ව්‍යවසාය සේවක විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – 2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යවසායක සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කළේ.

Related posts

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.

Editor O

වැට් ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඔන්ලයින් පමණ යි.

Editor O

දේශබන්දු නෙරපන පාර්ලිමේන්තු කමිටුවට, ඔහුට එරෙහි නඩුව අහන විනිසුරුත් පත් කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Editor O

Leave a Comment