දේශීය

මීරිගමදී ටිපර් රථයක් දුම්රියක ගැටෙයි

(UTV | කොළඹ) – අද (15) අලුයම මීරිගම දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු විය.

අදාළ ටිපර් රථය රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබුණේ, අද අලුයම 5.50 ට පමණයි.

අනතුරින් ටිපර් රථ රියැදුරු තුවාල ලැබී ය.

Related posts

ඔන්ලයින් ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කරයි

Mohamed Dilsad

‘පැය තුනකින් අල්ලස් කොමිෂම රැස්කර ලිපි ගොනු සකසා සිතාසිත් එවලා.’ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ඉන්ධන පිරවුම්හල් අසලට යුද හමුදාව

Mohamed Dilsad

Leave a Comment