දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

Related posts

කිරි තේ සඳහා රුපියල් 100 ක උපරිම මිලක්

Mohamed Dilsad

පෙර පාසල් ජනවාරි ඇරඹීම ගැන තීරණයක්

Mohamed Dilsad

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment