Trending News

අධ්‍යාපන සමූපකාර සේවකයින් අඛණ්ඩ වර්ජනයක

(UTV | කොළඹ) –  තමන්ට හිමි රුපියල් දස දහසේ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේ දී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ ප්‍රකාශ කළා.

වර්ජනය ආරම්භ කර අදට දින 27ක් ගතවූව ද මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි ඔහු කියා සිටියේ.

Related posts

දුම්රිය නියාමකයෝ වැඩ වර්ජනයක් ඇරඹීමට සූදානම් වෙති.

Editor O

France blames Iran for foiled Paris bomb plot

Mohamed Dilsad

Arjun Aloysius and Kasun Palisena further remanded

Mohamed Dilsad

Leave a Comment