ක්‍රීඩා

ටෙස්ට් ජය පාකිස්ථානයට

(උදයම්,බටහිර ඉන්දීය කොදෙව් දුපත්)  – බටහිර ඉන්දිය කොදෙව් කිි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2 ට එකක් ලෙස ජයගැනිමට පාකිස්ථාන කණ්ඩායම සමත් වෙයි.

දෙරට අතර ඊයේ පැවතී තුන්වන සහ අවසන් තරගය ලකුණු 101කින් ජය ගනිමිනි.

තරඟය වින්ඩ්සෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්

Mohamed Dilsad

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment