දේශීය

තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂවරයෙකු ලෙසද නිර්මාණයන් සිදුකර ඇත.

ආනන්ද.එස්.විජේසිරි මහතා තිර පිටපත් රචකයෙක්, ගේය පද රචකයෙක්, නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙසද ජනාදරයට පත්ව තිබේ.

Related posts

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

Mohamed Dilsad

අදත් හෙටත් පෙට්‍රල් පෝලිම් වල ඉන්න එපා

Mohamed Dilsad

ගුවන් ගමන් බලපත්‍ර ගන්න පිරිස වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment