දේශීය

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරුයි – කථානායක

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් කළ බවද කථානායකවරයා පැවැසීය.

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම කථානායකවරයා වශයෙන් තමන්ගේ මූලික වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 64,000 කට ආසන්නයි

Mohamed Dilsad

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment