දේශීය

ඔමික්‍රොන් රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන අවසන්

(UTV | කොළඹ) – ඔමික්‍රොන් වෛරසය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇතැයි රජය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂ නායකවරයා මෙලෙස පැහැදිලි කළා.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් සන්ධානයක්

Editor O

රන්ජන් රාමනායක අද අධිකරණයට

Mohamed Dilsad

අගමැති මහින්ද යුනිසෙෆ් වැඩසටහනකට තෝරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment