ගොසිප්

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු

(UTV | කොළඹ) – පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ තරුණියක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම හේතුවෙන් මියගිය බවට පුවත් වාර්තා පළවූ අතර පසුව අනාවරණය වුයේ අදාළ පුවත ගොතන ලද සහ පදනම් විරහිත අසත්‍ය පුවතක් බවයි.

අදාළ තරුණියගේ මරණය පිළිබඳව පොලිස් මුලස්ථානය මගින් නිකුත්කළ නිල නිවේදනයක් මඟින්ද කරුණු හෙළිදරව් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.

Gallery

Related posts

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය බාරගන්නා ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

අයුක්ති සහගතව අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

Mohamed Dilsad

Leave a Comment