විදෙස්

OMICRON තවත් රටකට ඇතුළු වෙයි

(UTV | කොළඹ) – මේ වන විට හදුනාගෙන ඇති භයානකම කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් (OMICRON) ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සදහන් කළේ එසෙක්ස් සහ නොටින්හැම් යන ප්‍රදේශ වලින් එම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි.

ඔවුන් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

නව කොවිඩ් ප්‍රභේදය රටතුළට ඇතුල් වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමට එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගෙන ඇත.

Related posts

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවලට සූදානම්

Mohamed Dilsad

සිංගප්පූරුවේ බැංකුවලින් සල්ලි ඉස්සූ කල්ලිය කොටුවෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් දින 14 ක නිරෝධායන කාලයකට

Mohamed Dilsad

Leave a Comment