ගොසිප්

ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රීගෙන් ආණ්ඩුවට රතු එළියෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් අදහස් පල කරන ලදී.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙම අදහස් පළ කළේ අයවැය විවාදයේදීය.

Related posts

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට

Mohamed Dilsad

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

Mohamed Dilsad

පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ..

Mohamed Dilsad

Leave a Comment