දේශීය

බොරතෙල් නැව් දෙකක් ලබන මස දිවයිනට

(UTV | කොළඹ) – බොර තෙල් රැගත් නෞකා 2ක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව බොරතෙල් රැගත් පළමු නෞකාව දෙසැම්බර් 10 වන දින මෙරටට ළගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් නෞකාව දෙසැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ජනවාරි මාසයේදීද තවත් නෞකාවක් බොරතෙල් රැගෙන දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

Related posts

මේ ආණ්ඩුවේ ඔළුව කරන දේ කඳ දන්නේ නෑ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

Editor O

කොරෝනා අවධානම පහවගොස් නැහැ -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

Leave a Comment