දේශීය

කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්

(UTV | කොළඹ) – නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර තිබේ.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

Related posts

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව කඳවුරෙන් පිටවෙයි [UPDATE]

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 150ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඊශ්‍රායල – ඉරාන ගැටුම්කාරී තත්ත්වය ගැන, විපක්ෂය විවාදයක් ඉල්ලීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

Editor O

Leave a Comment