දේශීය

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

(UTV | කුරුණෑගල) – අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර, තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කර කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණිය අවුරුදු 23ක් වු වෙන්නෝරුව ප්‍රදේශයේ පදිංචි කොළඹ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක් බවය.

අනතුරින් මවට සහ සොහොයුරා ට තුවාල සිදුවී නොමැති අතර, අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බීවයිඩී වාහන ගැන අධිකරණය දුන් නියෝගය

Editor O

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Editor O

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment