දේශීය

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ.

අද (08) පාර්ලිමේන්තුමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ, නීතිපතිවරයා විසින් එයට අදාළ අනුමැතිය ලබාදුන් බවය.

Related posts

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්

Mohamed Dilsad

O/L ප්‍රතිඵල මේ මස අවසානයේදී

Mohamed Dilsad

CID යට නව අධ්‍යක්ෂවරයෙක්

Mohamed Dilsad

Leave a Comment