දේශීය

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

(UTV | කොළඹ) – වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව – එරාවුර් ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

Related posts

ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

තෙල් තවත් අඩු වෙයි ද?

Mohamed Dilsad

කන්දකාඩු ආශ්‍රිත 500 කට අධික පිරිසකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment