දේශීය

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට

(UTV | කොළඹ) – නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය පළමු වනදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය සහ සාමාන්‍ය කාලසටහන් වල රාත්‍රී 7 න් පසු දුම්රිය ධාවනය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

Related posts

ජනාධිපතිගේ චීන සංචාරයේ පැරණි ව්‍යාපෘති පමණයි. අලුත් ව්‍යාපෘති කිසිවක් නෑ – පාඨළී චම්පික

Editor O

සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment