දේශීය

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර සඳුදා සිට

(UTV | කොළඹ) – නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය හමුවේ අන්තර් පළාත් සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ඉකුත් පළමු වැනිදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබෙයිද…? පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

Editor O

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

Mohamed Dilsad

ඔන්ඩැන්සෙට්‍රෝන් වැඩිදුර පරීක්ෂණයට විශේෂඥ කමිටුවක්; පරීක්ෂණ වියදම ගෙවීමට ඉන්දීය සමාගම සූදානම්..!

Editor O

Leave a Comment