දේශීය

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන 30 දා සිට

(UTV | කොළඹ) – 2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහි නඩු විභාගය ලබන 30 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කලා.

එම රිය අනතුරෙන් පසු අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුලු චෝදනාවලට අදාළවයි පාඨලී චම්පික රණවක මහතා, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කල දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කල සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව මෙම චෝදනා ගොණු කර ඇත්තේ.

පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි.

Related posts

පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති කඩන්නන්ට පොලිසියෙන් දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

Mohamed Dilsad

රාජිතට එරෙහි නඩුවකට දින නියමවේ

Editor O

Leave a Comment