දේශීය

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නව දින නියම වෙයි

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වාත්, අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි 01 වනදා දක්වාත් පැවැත්වීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 වනදා පවත්වනු ඇති.

Related posts

ආරක්ෂක තත්ත්වය යහපත් නොවන නිසා රාත්‍රී කාලයේ ජන හමු නොපවත්වන ලෙස දැනුම්දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

පාස්කු ප්‍රහාරයට අදාළව හේමසිරි සහ පූජිත්ට එරෙහි විමර්ශන අවසන්

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment