දේශීය

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් තොගයක් අද මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව අදාළ පොහොර තොගය ගුවන් යානා 4කින් මෙරටට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලංකාවට රැගෙන එන්නේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ දෙවන කොටසයි.

Related posts

ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්

Mohamed Dilsad

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

Mohamed Dilsad

ඉන්දන බෙදුම්කරුවන්ට, සූත්‍රයක් අනුව කොමිස් දීමට සංස්ථාව එකඟවෙයි

Editor O

Leave a Comment