දේශීය

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 තත්ත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට ගුරුවරුන් කැඳවීම අත්හිටුවා තිබෙනවා.

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැන ගැටලු සඳහා 011-2784434 හා 011-2785141 යන අංකවලට ඇමතිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Related posts

බස්නාහිර පළාතේ සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් සේනාරත්න එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

Editor O

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment