දේශීය

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

(UTV | කොළඹ) – බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් / කෑගල්ල අරණායක ප්‍රදේශයටත් අදාල වන පරිදි නිකුත් කළ නායයමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර් 100 ක වැසි තවදුරටත් වැසි ඇතවිය හැකි බවයි.

Related posts

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

Mohamed Dilsad

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණ නඩු කටයුතු කල් දමයි

Mohamed Dilsad

Leave a Comment