දේශීය

සිරිල් ගාමිණී පියතුමන් අද සී.අයි.ඩී.යට

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, සිරිල් ගාමිණී පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.

Related posts

අදත් සුළං සමඟ වැසි

Mohamed Dilsad

කොරෝනා නිසා ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 40ක් වසා දමනවා – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment