දේශීය

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

(UTV | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අද (28) අලුයම අපවත් වුහ.

අපවත්වන විට උන්වහන්සේ 84 වන වියේ පසුවිය.

මෑත කාලීනව බුද්ධ ධර්මය, පාලි සහ සංස්කෘත අධ්‍යාපනයට පුරෝගාමී වූ විද්‍යාලංකාර පිරිවෙන හෙවත් කැලණි සරසවිය භාරගත් 7 වැන්නා ලෙස එහිමියෝ දිගු කලක් කටයුතු කළහ.

Related posts

තැපැල් සේවකයෝ වර්ජනයක…!

Editor O

විශ්‍රාමිකයන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පාලිත කොහොන පත්කරයි

Mohamed Dilsad

Leave a Comment