දේශීය

විදුලි වෘත්තීය සමිති පැය 48 ක වර්ජනයක් ?

(UTV | කොළඹ) – මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් පැය 48 ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි විදුලි වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කලේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා ඊට අදාළ සියලු තොරතුරු දැනුම් දෙන බවයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පවත්වා තිබුණා.

Related posts

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

Leave a Comment