දේශීය

බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

(UTV | කොළඹ) – කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රධානී මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව එම තනතුරින් ඉවත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඔහුව ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතිබව වාර්තා වේ.

Related posts

යාපනය, මහනුවර සහ රත්නපුර එන්නත්කරණය අද ඇරඹේ

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුත් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment