දේශීය

ඩෙල්ටා ප්ලස් ගැන අනතුරු ඇගවීම්

(UTV | කොළඹ) – විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමේ වැඩි හැකියාවක් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ යම් ආකාරයකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රශේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීම තීරණය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මෙරට ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බවයි.

Related posts

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉඩම් සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක්

Editor O

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment