දේශීය

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

(UTV | කොළඹ) – මේ වනවිට රටේ ගොවි ජනතාව මුහුණ පා ඇති පොහොර අර්බුදයට කඩිනම් සහ නිසි විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ විරෝධතාවක නිරත වුණා.

Related posts

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

ජුලි 31 වනවිට ගෑස් හිඟය අවසන් – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment