දේශීය

දුම්රිය ධාවනය කල්දැමේ

(UTV | කොළඹ) – ලබන 21 වනදා සිට දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ පළ වුවද ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බැවින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනය පිළිබඳ සිකුරාදායින් පසු තීරණයකට එළඹෙන බවයි.

Related posts

කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නොදෙන බව අගමැති කියයි

Mohamed Dilsad

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

Mohamed Dilsad

මාලිමාවේ ඇමතිවරු 06 දෙනෙකුට එරෙහිව අල්ලස් දැල…! | වත්කම් උපයාගත් ආකාරය ගැන විමර්ශන

Editor O

Leave a Comment