දේශීය

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

(UTV | කොළඹ) – පළාත් සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන බ්‍රහස්පතින්දා සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එදින සිට දිනකට ගමන් වාර 128 ත් 130 ත් අතර සංඛ්‍යාවක් ධාවන කිරීමට නියමිත බවයි දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙහිදී පළාත් තුළ සහ අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන අතර මහනුවර, මාතර, ගාල්ල, බෙලිඅත්ත සහ හලාවත යන දුම්රිය ස්ථානවල සිට ද කොළඹ දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

මැතිවරණයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලංසු කැඳවයි

Editor O

වතු සේවක දෛනික රුපියල් 1,700 ලෙස ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක්

Editor O

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය යාත්‍රා දෙකක් සමග සැකකරුවන් 11 අත්අඩංගුවට

Editor O

Leave a Comment